Tuesday, August 31, 2010

Mobile Phone වලට Free MMS යවන්න දන්නවද?

මේකෙන් පුලුවන් අපේ e-mail account එකෙන් Mobile phone වලට Free MMSයවන්න.

මේක මම අත්හදා බලපු ක්රමයක්... දැනට Mobitel සහ Dialog වලට විතරයි මම try කලේ. අනිත් Network වලටත් සමහරවිට හරියන්න ඉඩ තියෙනවා. ඔයාලත් කරල බලන්න....

Mobitel වලට යවන්නෙ 071xxxxxxx@mms.mobitel.lk කියල send කරන්න.

Dialog වලට යවන්නෙ 077xxxxxxx@mms.dialog.lk කියල send කරන්න.

හැබැයි 100kb අඩු ඒවා විතරයි යවන්න පුලුවන්.