මේකෙන් පුලුවන් අපේ e-mail account එකෙන් Mobile phone වලට Free MMSයවන්න.
මේක මම අත්හදා බලපු ක්රමයක්... දැනට Mobitel සහ Dialog වලට විතරයි මම try කලේ. අනිත් Network වලටත් සමහරවිට හරියන්න ඉඩ තියෙනවා. ඔයාලත් කරල බලන්න....
හැබැයි 100kb ට අඩු ඒවා විතරයි යවන්න පුලුවන්.

Free කිව්වට ඒ MMS එක ලැබෙද්දි GPRS වලට charge වෙනව නේද?
ReplyDeleteඔව්..ඔව්..මේ විදියටමනේ මේල් forwarding එකත් කරන්නේ. මේ ක්‍රමයෙන් යවන කෙනාට නොමිලේ. receive වෙන කෙනාට GPRS වලට charge වෙනව
ReplyDeleteහැබැයි මම දන්න විදියට නම් receive වෙන කෙනාගෙන් charge වෙන්නෙ නෑ...
ReplyDelete